විදෙස්

ලෙබනනයේ නැවත පිපිරීම් මාලාවක් මෙවර ඉලක්කය වෝකි-ටෝකි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෙබනනයේ නැවත වරක් පිපිරීම් මාලාවක් සිදුව ඇති අතර මෙවර වෝකි ටෝකි ඉලක්ක කරගෙන තිබේ. මේ හේතුවෙන් පුද්ගලයින් 20...

බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව එරට හමුදාවට මහේස්ත්‍රාත් බලතල ලබා දේ

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංගලිදේශයේ අන්තර්වාර ආන්ඩුව විසින් එරට හමුදාවට නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා මහේස්ත්‍රාත් බලතල ලබා දී ඇති...

කාශ්මීරයේ ස්වයං පාලනය අහිමි වීමෙන් පසු පළමු කලාපීය මැතිවරණය ආරම්භ වේ

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය පාලිත කාශ්මීරයේ අර්ධ ස්වාධීනත්වය අහිමිවීමෙන් අනතුරුව අද(18) උදැසන ආරම්භ වූ පළමු කලාපීය මැතිවරණයේදී ජන්ද දායකයන් ජන්දය...

ලෙබනනය පුරා මාරාන්තික පේජර් උපකරණ පිපිරීම් මාලාවක්; 200 දෙනෙකුගේ තත්වය බරපතලයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ලෙබනනය පුරා පේජර් උපකරණ පිපිරීම් මාලාවක් හේතුවෙන් 8හැවිරිදි දැරියක් ඇතුළුව 12...

Coldplay මීළඟ ගිම්හානයේදී ලන්ඩනය කැළඹවීමට නියමිතයි!

සටහන - පුන්සරා ලියනගේසැප්තැම්බර් 18 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: තාරුණ්‍යයේ සංගීත රසය මවන්නට ලොකප්‍රසිද්ධ Coldplay සංගීත කණ්ඩායම ඔවුන් ලබන වසරේ අගෝස්තු මාසයේදී ලන්ඩනයේ Wembley වෙත...

Popular

spot_imgspot_img