විදෙස්

මැක්‍රොන්ගේ නව අගමැතිට විරෝධය පල කරමින් ප්‍රංශය පුරා විරෝධතා

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එරට නව අගමැති ලෙස මධ්‍යම දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට විරෝධය...

සාම ක්‍රියාකාරිනියගේ මරණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රයලයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(06)දිනයේදී වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ විරෝධතාවක් අතරතුර සාම ක්‍රියාකාරිනියක වන ඇමරිකන් හා තුර්කි ද්විත්ව පුරවැසියකු වන අයිසෙනුර්...

ලිංගික අතවර චෝදනා මත බ්‍රසීලයේ මානව හිමිකම් අමාත්‍යවරයා සේවයෙන් පහ කෙරේ

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික හිරිහැර කළ බවට චෝදනා මත එරට මානව හිමිකම් අමාත්‍ය සිල්වියෝ අල්මේදා ධුරයෙන් පහ කිරීමට...

වසරේ ප්‍රබලම කුණාටුව වන සුපර් ටයිෆූන් යාගි චීනයට පහර දේ

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු පිලිපීනයේ පුද්ගලයින් 16 දෙනෙකු මරු කැඳවමින් මේ වසරේ ආසියාවේ ප්‍රබලම කුණාටුව ලෙස වර්ධනය වූ සුපර් ටයිෆූන්...

හන්ටර් බයිඩන් අවසන් මොහොතේ වරද පිළිගනියි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන් 2016-19 සිට ඩොලර් මිලියන 1.4 ක් (පවුම් මිලියන...

Popular

spot_imgspot_img