විදෙස්

හිම කුණාටු හේතුවෙන් ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ 10 දෙනෙකු මරුට

ඔස්ට්‍රියාවේ APA ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, සෙනසුරාදා පමණක් Tyrol කලාපයේ හිම කුණාටු 30 ක් වාර්තා වී ඇත.

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන ෆර්වෙස් මුශාරෆ් මියයයි

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන ෆර්වෙස් මුශාරෆ් මියයයි

බ්‍රසීලය අත්ලාන්තික් සාගරයේ දශක හයක් පමණ පැරණි ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වයි

පරිසර වේදීන් ප්‍රකාශ කර තිබුණේ මෙය රාජ්‍ය අනුග්‍රහය ලබන පාරිසරික අපරාධයක් බවයි.

අඩු ප්‍රතිශක්තිකරණය හා වයස්ගත ජනගහනය හේතුවෙන් ජපානයේ කොවිඩ් මරණ ඉහළට

ජපානයේ කොවිඩ් මරණ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අභිබවා ගොස් ඇත.

ඔලිම්පික් නොයෑම හෙවත් අනෙකාට වෙනස් කොට සැළකීමට රටවල් 40ක් එකතුවන ලකුණු ?

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC)ප්‍රකාශ කර තිබුණේ, ර්ජනය, තර්ජනය කිරීමේ හේතුවෙන් යුක්රේනය හා අනෙකුත් ජාතීන්ට සිය අප්‍රසාදය පලකරන බවත්ය.

Popular

spot_imgspot_img