විදෙස්

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන දරුවන් 724ක් ඝාතනය වෙයි.ඉන්ධන නොමැතිව ගාසා රෝහල් අර්බුදයක!

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන්මේ වන විට ළමුන් 724 ක් ඇතුළුව පලස්තීන වැසියන් 2329 දෙනෙකු මියගොස් තවත් 9700 ක් පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩ්සිලාගේ මතකය අවධි කරමින් කරළියට පැමිණෙන “Monarch: Legacy of Monsters”.

සටහන - නිපුනි ලියනගේලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Apple TV+ ඔස්සේ කරළියට එන ත්‍රාසය භීතිය කුතුහලය රැඟත් Monarch: Legacy of Monsters හි ට්‍රේලරය ඔන්න සමාජ මාධ්‍යට...

සතියක් තුළ ඇති වූ තුන්වන භුමිකම්පවටත් ඇෆ්ගනිස්ථානය මුහුණ දෙයි

සටහන - සශිකලා මධුෂාණි ඇෆ්ගනිස්ථානයට බලපෑ විශාල භූ කම්පන දෙකකින් පුද්ගලයන් 1000ක් පමණ මිය ගිය පසු රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ...

නවසීලන්තයටත් දක්ෂිණාංශයේ කටු ඔටුනු පළඳයි..

සටහන - නිපුනි ලියනගේලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තය වසර 6ක ලිබරල් පාලනයෙන් පසු කොන්සර්වේටිව් Christopher Luxon අගමැති ලෙස පත් කරයි.කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු ව්‍යාපාරික ක්‍රිස්ටෝපර් ලක්සන්...

අහසින්, පොළවෙන් හා සාගරයෙන් ගාසා තීරයට පහර දීමට ඊශ්‍රායල හමුදාව සුදානමින්

සටහන - සශිකලා මධුෂාණි ඊශ‍්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ සිටින මිලියනයකට අධික පලස්තීනුවන්ට දකුණට ඉවත්ව යන ලෙස ලබා දුන් කාල සීමාව අවසන්හෙ වීමත් සමඟ අගමැති...

Popular

spot_imgspot_img