විදෙස්

සෙලෙන්ස්කිගේ ඉල්ලීම කුණු කූඩයට ; ජෝ බයිඩන් F-16 ප්‍රහාරක ජෙට් යානා යැවීම ප්‍රතික්ෂේප කරයි

යුක්රේනය විසින් රුසියානු ප්‍රහාර වලින් සිය ගුවන් කලාපය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී එක්සත් ජනපයේ F-16 Fighting Falcons ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන මෙන් කළ ඉල්ලීම ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ.

මැඩගස්කරයේ චෙනෙසෝ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරුට; 37,000කට වැඩි පිරිසක් අවතැන්

චෙනෙසෝ සුළි කුණාටුව දින 10 කට පෙර ඊසානදිග මැඩගස්කරයට කඩා වැදී, තද සුළං, අඛණ්ඩ වර්ෂාවක් හා ගංවතුර තත්වයක් ඇති කිරීමට සමත් විය.

තායිවානය සම්බන්යෙන් එක්සත් ජනපදය හා චීනය අතර ගැටුම් – විදේශ කටයුතු කමිටුවේ නව සභාපති මයිකල් මැකෝල්

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර තිබුණේ, චීනය විසින් මේ වන විට තායිවානය ආක්‍රමණයට පෙර හුරුකම් පවත්වන බවයි.

පුටින් පිස්සෙක් නම් සෙලෙන්ස්කි පිස්සන් කොටුවක්

රජාට පිස්සු හැදුනත්, පිස්සෙක් රජ වුනත් එකයි යනුවෙන් පවසන්නේ නිකමට නොවේ.

මෝදිගේ BBC චිත්‍රපටය විකාශනයට එරෙහිව පොලීසිය විශ්වවිද්‍යාලවලට කඩා වදියි.

මෝදිගේ BBC චිත්‍රපටය විකාශනයට එරෙහිව පොලීසිය විශ්වවිද්‍යාලවලට කඩා වදියි.

Popular

spot_imgspot_img