විදෙස්

ජනාධිපති ට්‍රම්ප්ගේ මැද පෙරදිග සංචාරයේ අලුත්ම තතු ; ට්‍රම්ප් ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සමඟ සබඳතා ශක්තිමත් කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැදපෙරදිග සංචාරයේ දෙවන නැවතුමේදී කටාර්හිදී කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්...

ඉන්දියාව විසින් චීනයට ප්‍රවේශවිය නොහැකි ලෙස ‘X’ සමාජ ගිණුම් රැසක් අත්හිටුවයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දු - පාකිස්ථාන් අර්බුදය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් චීනයේ සමාජ මාධ්‍ය ගිනුම් රැසක් ඉන්දියාවේ...

ක්‍රිප්ටෝ ප්‍රධානියෙකුගේ දියණියකට එල්ල වූ ඇඟ කිලිපොළා යන හදිසි බලපෑම! – වීඩියෝ සහිතයි!

සටහන – පුලීමැයි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙස්මුහුණු ලා ගත් කල්ලියක් විසින් පැරිසියේ ක්‍රිප්ටෝ ප්‍රධානියෙකුගේ දියණිය සහ සිය තරුණ මුනුපුරා පැහැර ගැනීමට උත්සාහ කරන විඩියෝ...

පොරොන්දු ඉටු කළ චීනය සහ ඇමරිකාව!

කොළඹ LNW:පසුගිය දා චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡා ජිනීවාහිදී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වයම පොදු එකඟතාවන්ට එළඹෙමින් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළා. ඊට අනුව ඊයේ(14) දිනට...

ඉන්දියාව සහ පාකිස්තානය අතර න්‍යෂ්ටික යුද්ධයක අවදානමක් පවතී ද?

සටහන – පුලීමැයි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා-පාකිස්තාන ගැටුමේ නවතම තොරතුරු අනුව ලෝකෙටම අඬබෙර ගසමින් පහරදීම් යට යමින් මිලිටරි පළිගැනීමේ ක්‍රම, සැඟවුණු සංඥා සහ වේගවත්...

Popular

spot_imgspot_img