Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
විදෙස්
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
PHOTO STORY
සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
මේ ස්වර්ණමය අවස්ථාව අත් නොහරිමු !
විශේෂාංග
RN
-
March 26, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර නිල සාකච්ඡාවක් ඊයේ (25) ආරම්භ වුණා. රටක් වශයෙන පහුගිය දශක ගණනක් තිස්සේම අපිට වැරදුණු තැනක් නිවැරදි කරගැනීමක් ගැන සුබවාදී බලාපොරොත්තුවක් ඒ ඔස්සේ දැල්විලා තියෙනවා.
බල හුවමාරුවට රාජපක්ෂලාගේ තේරීම රනිල් ද?
පුවත්
ashika brahmana
-
March 25, 2022
මේ පොටෝ එක ඊයේ පවත්වපු සර්ව පාක්ෂික සම්මේලනය ගැන පලකර තිබුන පොටෝ එකක්. ඒ සමුළුව හදුන්වලා තිබුනේ "රටේ පවත්නා ආර්ථික අර්බුදයට කඩිනම් විසදුම් සෙවීමට පැවැත්වු සර්ව පාක්ෂික සමුළුව'' කියලයි. සොයාගත්ත විසදුම් මොනවාද කියලා දන්නේ නෑ. පත්තරවල ඒ ගැන දාලා තිබුනෙත් නෑ.
බැංකු කඩා වැටෙන්නද යන්නේ?
පුවත්
ashika brahmana
-
March 25, 2022
මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා.
අවරදිග ආවර්ජනා: “අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
විශේෂාංග
CN
-
March 25, 2022
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට...
මාස හයකට ළමා අපයෝජන 4740ක්. ළමා ආරක්ෂණ අධිකාරිය මොනවද කරන්නේ ?
විශේෂාංග
RN
-
March 25, 2022
යම්කිසි ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් පටිගත කළ සාක්ෂි ඇත්නම් වීඩියෝ පට හෝ ඡායාරූප ඇත්නම් වට්ස්ඇප් සහ වයිබර් හරහා (0773220032) පැමිණිලි අංකය සටහන් කර ලබාදීමටද හැකියාව ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය තුළින් ද වැඩි විස්තර දැනගත හැකිය.
1
...
565
566
567
...
611
Page 566 of 611
Popular
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
Sashikala Madhushani
-
November 10, 2025