Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
විදෙස්
ආර්ථිකමය වශයෙන් ලොව ධනවත්ම රටවල් දහයෙන් හතක්ම යුරෝපයෙන්!
දේශපාලන පුවත්
ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!
පුවත්
හෝමාගමින් මතු වූ හෙරෝයින්!
විදෙස්
මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!
වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා
පුවත්
CN
-
December 26, 2021
හක හක ගගා හිනාහෙන අපෙ නිරින්දා වර වර කියාලා තුරුලටම කැන්දා රන් කෙත මැද්දෑවෙ හිටවාපු හින්දා අයියෝ ආනන්ද අම්මෝ මහින්දා ඔබ ගැන හෙළන හැම සුසුමම සැනසුම් යගොවියොත් නැතුව...
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)
පුවත්
UN
-
December 25, 2021
සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.
සහතික අවුල
පුවත්
UN
-
December 24, 2021
බටහිරයන් පැමිණීමට පෙර අපට උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික ආදිය තිබුණෙ නැහැ. ඉංගිරිසින් තමයි ඒ ලේඛනවල ආකෘතිය සකස් කෙරුවෙ. ඒ කියන්නෙ අප ඉංගිරිසින් එන්න ඉස්සර ඉපදුණෙවත් විවාහ වුණෙවත් මැරුණෙවත් නැහැ කියන එක නො වෙයි. අප ඉපදුණා විවාහ වුණා මැරුණා. ඒත් පොතක ලිවුවෙ නැහැ.
ගේබ්‍රියල් බෝරික් : ඇලියන්දේ ගේ අවතාරයද ?
විශේෂාංග
RN
-
December 23, 2021
සහශ්‍රක පරම්පරාවේ නව වම (millennial left) නියෝජනය කරමින් චිලියේ ගේබ්‍රියෙල් බෝරික් බලයට පත්වෙලා තියනවා. ඒක ගෝලීය වම පැත්තෙන් සුබ ලකුණක්. ඒ වගේම දකුණේ ප්‍රගතිශීලි...
දිනකට ළමා අපයෝජන 33ක් ! රටක් වශයෙන්ම අප මෙතැනින් කොතැනටද … ? – 1
විශේෂාංග
RN
-
December 23, 2021
"වයස් සීමාවන් ඇතුව වෙන්කරලා මේ දවස් 333 (මාස 11) ඇතුළේ ලැබුණ, ළමා අපචාර සහ ළමා හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 10,713යි. මේක ඇතුළේ තියෙනවා බරපතළ...
1
...
604
605
606
...
608
Page 605 of 608
Popular
ආර්ථිකමය වශයෙන් ලොව ධනවත්ම රටවල් දහයෙන් හතක්ම යුරෝපයෙන්!
Radhika
-
November 6, 2025