සංවර්ධන පුවත්

සමෘද්ධි දීමනාව අද සිට සියයට 28 කින් ඉහළට

සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන දීමනාව 28% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා රාමුව සඳහා ඉන්දියානු රජයේ ප්‍රදානයන් ලබාගැනීමට අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඕමික්‍රෝන් මධ්‍යයේත් 2022 ජනවාරියේ විදෙස් සංචාරකයින් 82000 ලංකාවට පැමිණේ

පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 82,327 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. එහිදී වැඩිම සංචාරකයින්...

මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන්ට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව

අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව පාඨමාලා ලබාදීමට සහ උපාධි, ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල (Cambridge University) ප්‍රධානීන් එකඟතාවය පළ කර තිබේ.

විදේශ රැකියා ඇබෑර්තු 183,000ක්. ඊට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කිරීමට උපදෙස් !

රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ.

Popular

spot_imgspot_img