art

යතුර හමුවූ බව ….

සිහිල් සෘතුවේඅවසාන දුක්මුසු සැඳෑවය.දිගු හෙවනැලිදසත වැතිර ඇත. අලුපාට අහසෙන්පෙරී එන තාරුකා එලියක්,හිස දෙපැත්තට සොලවනමල් ගස් කීපයක්,දුක සිංදුම කියන සුළඟක්. යතුර හමුවූ බවඔබ දන්වා ඇත.එහෙත් මතක සේප්පුවදැන්...

වලාකුළු බැම්ම ඉක්මවයි ….

මිදී ගන වූ සිතලිහිල් කර යැවූ විටනුවර වැව වුවවලාකුළු බැම්ම ඉක්මවයි හවස් වරු දිය කරපුමහ තුරක් ලා ඉන්නඇහැළ මල් හත අටක්සුළඟ විත්හදිසියේ බිම හෙළයි දෑස් ගිලගෙන...

විශ්වාන්තර ගමනකින් පසුව වෙනත් විශ්වයකට යමුද ?

ක්‍රමයෙන් මැදියම එලඹෙත්මසේපාලිකා මල් යහනකඔබ පරෙස්සමෙන් සතපා තබානික්මෙන්නට සිදුවේ ! දහවලෙහි දාහය ගණනකටවත් නොගෙනතැනින්තැන විසිරුණු දූපත් අතරෙහිඅප අපේ නවාතැන සදන්නේ කොහේදැයිවෙහෙසවෙමින්, ඇවිදිමින්, නැවතෙමින්,යලිදු ගමන් කරමින්,...

ප්‍රිය සංගීත රැය තවමත් තරුණයි …!!

මුලින්ම දහම් පාසලෙන් ගිය ට්‍රිප් එකෙන් තමයි මම ප්‍රිය ප්‍රියාව අඳුරගත්තේ. ඒ බස් එකේ පිටිපස්සේ සීට් එකේ ආධිපත්‍යය දරා හිඳ සිටි ලොකු අයියලා අක්කලා...

ප්‍රියා …!

නේරංජනා ගඟින් එතෙරවුණු අතීතයකරඬුවක තියන් අපි කර ගැහුවෙනේරංජනා දිහා ආදරෙන් බලන්නටඔබේ කටහඬ තමයි මඟ කිව්වෙ දොරපියන් හැරපියා දුර ඈත රන්විමනෙසුදු පරෙවි රෑන් අහසට බැස්සෙඅතරමඟ මුණ...

Popular

spot_imgspot_img