සයිබර් පවුර

කලා මණ්ඩලයේ නිර්දේශ මත දීපචෙල්වන්ගේ නවකතා දෙකක් රේගුවෙන් නිදහස් කරයි, කෘති දෙකක් රඳවා ගනී !

කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි ! කලා මණ්ඩලයේ නිර්දේශ මත දීපචෙල්වන්ගේ නවකතා දෙකක් රේගුවෙන් නිදහස් කරයි. කෘති දෙකක් රදවා ගනී. රදවාගෙන ඇති දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ...

මිතු කොවුල !

කොවුල උඹ බරපතළ දැහැනකට පත්වීලියන්, අවුරුදු කවක් නොනගතේ රත්වීමම එහෙම කියද්දිම හදින්: මුසපත් වීසිරික්කිය ඇයි මෙහෙම කින්ඩියෙන් මත්වී පෙනෙනවද මම රැයට ඇහැ තියන අන්දමගහෙන් බැස...

ප්‍රකාශන නිදහස මත රතු කුරුල්ලෙක් ලැගගෙන !

17 වැනි දා සාකච්ඡාවක් පිණිස තමා කොළඹ කැඳවා ඇතැයි ලේඛක දීපචෙල්වන් අපට කිව්වේ, 10 වැනි දා ය. මෙය කිසිදු නෛතික කැඳවීමක් හෝ එවැන්නකට සහභාගි...

කොවුලාගේ මළගම

ගුවන් ගැබින් පියඹා ආ කොවුලානගුවන් තොටේ පය පැකිලී වැටුණාදසිතින් නිරන්තර මධුවිත තොල ගානඉතින් අපට කෝ අවුරුදු මධුපාන? විමුක්තියට මුළු ගැන්වෙන ඉසව්වේනිවන් මඟය උලලේනාය කිව්වේදුකින් මිදෙන්නට...

වලාකුළ, ගුරුත්වය සහ මම

කුර ගා පැමිණ තනිවී හුදෙකලාවකහදවත හඬන මොහොතක මංමුලාවකතනිකම බදා හිත වැලපෙන වෙලාවකවරුසාවකට වැඩි දේ ඇත වලාවක තබා අහස මත ඉකිලන මා මනසඔහේ හිඳින මොහොතක පෑබර...

Popular

spot_imgspot_img