පුවත්

පෙරළන බාල්දිවල අපි පැටලෙන්නෙත් නෑ. බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නෑ – පාස්කු විමර්ශනවලට බාධාකරන අයට වැඩ වරදින ලකුණු!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන විට මෙතෙක් කාලයක් කෝමා සිටි අය දැන් අවදි වී සිටින බවත් ඔවුන් පෙරළන බාල්දි වන ජාතික...

අනුරටත් වැඩපිළිවෙලක් නැති බව ඉතාම පැහැදිලිව දැන් තහවුරු වෙලා තියෙන්නේ – දිලිත්

සටහන - රුවන් නෙළුගොල්ල සර්ව ජන බලය යනු 1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සිදු කළ විප්ලවයේ නැවත නැඟිටීම බව මව්බිම ජනතා පක්ෂයේ...

වැසි තත්වය යළිත් වෙනස් වෙයි – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (21) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැඩි සත්කාර ඒකකයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (19) දිනයේදී රෝහල්ගත කර...

රනිල් අනුරගෙන් කෝකියන් 16ක් ඉල්ලුවාද ? – සාගලගෙන් පිළිතුරු

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව රජයෙන් කෝකියන් 16 දෙනෙකු ඇතුළු ආරක්ෂක නිලධාරීන් 163 දෙනෙක්, වාහන 20ක්...

Popular

spot_imgspot_img