පුවත්

අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිසක් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ -නාමල්

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ (LNW): "අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිස තමා සමඟ කතා කරලා වැඩක් නෑ.පක්ෂය තීන්දු කරන කෙනා තමයි අපේක්ශකයා" නාමල් රාජපක්ෂ...

ආණ්ඩුවේ තවත් තුරුම්පුවක් වරදී : ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා "ප්‍රජා උපදේශන කමිටු" පිහිටුවීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

හිඟ සුරාබදු ලැයිස්තුව චම්පික ප්‍රසිද්ධ කරයි!

සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු සුරාබදු ප්‍රමාණය රු. මිලියන 600 කට ආසන්න බව නිලධාරීන් විසින් ප්‍රකාශ කොට ඇති බවත්, එහි යථා තත්ත්වය වන්නේ 2024-06-30 වන දා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6,075 ක් බදු අය විය යුතුව තිබෙන බවත් යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැතිත් හිරේ,අමාත්‍යාංශ ලේකමුත් හිරේ.පොලිස්පතිගේ නියෝගයෙත් අමුතු දෙයක් නැහැ – ඉඩෝරයට පොද වැස්සක්!

සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වැනි අයත් හිරේ සිටින පසුබිමක පොලිස්පතිට අතුරු තහනම් නියෝග පැනවීම අමුතු දෙයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

බිත්තරක් රු.40ට දෙන්න බැරි නම් ආනයනය කරනවා – වෙළෙඳ ඇමති

බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු නොකරන්නේ නම් බිත්තර ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

Popular

spot_imgspot_img