ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ නැහැ.අපි සජිත් අගමැති කරලා ආණ්ඩුවක් හදනවා – හර්ෂ

කොළඹ LNW: සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රමාත්‍ය ධූරය යටතේ ආණ්ඩුවක් හදන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ වන විට ජනාධිපතිවරයා අලුතෙන් තේරී පත්ව සිටින අතර ඔහුගේ කකුලෙන් ඇදීමට හෝ දැනට පවතින ආණ්ඩුවට විවේචන ගෙන ඒමට හෝ කටයුතු නොකරන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

නමුත් දේශපාලන පක්ෂයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු අවධාරණය කර සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...