ප්‍රධාන පාරක් වැසේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

අද (14) පෙරවරුවේ සිට, කොළඹ – කුලියාපිටිය ප්‍රධාන යළිත් වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත. ඒ, හැමිල්ටන් ඇල පිටර ගැලීමෙන් නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන් යටවීම හේතුවෙනි.

පසුගිය 12 වැනිදා සිට මෙම මාර්ගයේ අඩි පහකට වැඩි ජල මට්ටමක් පැවැති බව සඳහන් වූ අතර, මේ වනවිට එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවට වාර්තා වේ.

දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් වසම් 29කට අයත් පවුල් 1,212න් ගංවතුරින් පීඩාවට පත්වී ඇති බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...