පුවත්

සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය බෙයිජිං නුවරට!

චීනයේ බෙයිජිං නගරයේ දී සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරේ. එම උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පසුගිය දා (06) උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය සහ එරට වෙසෙන ලාංකික ප්‍රජාවේ සාමාජික පිරිසක් එක්ව මෙය සංවිධාන කළහ.

ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක සලිවන් අවධාරණය කරයි

ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සහ ජාතික ආරක්ෂක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතර දුරකථන සංවාදයක් පසුගියදා සිදුවී තිබේ. ශී ලංකාවේ...

(VIDEO)එන්න අපි වැඩකරමු – ලසන්නතගෙන් මෛත්‍රීටත් ශ්‍රීලනිපයට ඇරයුම්!

කිසිම ආකාරයකින් පක්ෂයෙන් කිසිවෙකු හෝ ඉවත් කිරීමේ සැලැස්මක් නැති අතර හැමෝටම ආරාධනා කරන්නේ එන්න එකතු වී වැඩ කරමු යනුවෙන් යැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ලන්ඩන් හී දී ජාත්‍යන්තර ඔරු සූරතාවලි හතරක් ගැන තීරණයට එයි

සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 09, කොළඹ (LNW): ලන්ඩන් හී දී ජාත්‍යන්තර ඔරු පැදීමේ සංගමය ඉදිරි වසර හතරක් සඳහා ජාත්‍යන්තර සාගර ඔරු පැදීමේ සූරතාවය පවත්වන්නේ...

ඉවරයක් නැති ශ්‍රීලනිපට ඉබි යතුරු වැටිල්ලක්

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 09, කොළඹ (LNW): ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති රැස්වීම නීතිවිරෝධි බව එම රැස්වීමට සහභාගි නොවු පාර්ශවය පවසයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා...

Popular

spot_imgspot_img