පුවත්

(VIDEO):යෝජනාවක් අවොත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න මමත් සූදානම්!

පුළුල් සන්ධානයේ යෝජනාවක් මත ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත් තමන් ඊට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස යළි රිමාන්ඩ් !

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම හරහා රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින...

අවුරුදු සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට!

බිත්තර, ලොකු ළූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අවුරුදු සමයේ අඩු මිලට ජනතාවට ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාපැවසුවේය.

ග්‍රීක් බොන්ඩ් ගණුදෙනුව ගැන හිටපු මහ බැංකු අධිපති ඇතුළු පහකට අල්ලස් කොමිසමෙන් නඩු!

ග්‍රීසිය බංකොලොත් වන බව දැන දැනම, ග්‍රීක බැදුම්කර මිලදී ගැනීම සදහා රුපියල් ලක්ෂ දහ අට දහස් හාරසිය තිස් තුනක (රුපියල් ලක්ෂ 18,433) මුදලක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන්, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

කරුණා අම්මාන්ගේ සිහිනය!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ (LNW):එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් විසින්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා එක...

Popular

spot_imgspot_img