*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 45 වැනි බස් රථය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයට (Photos)

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 45 වන බස් රථය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබිණි.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙසේ එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබාදෙන ලදී.

සක්වල වැඩසටහන යටතේ මේ වනවිට රුපියල් ලක්ෂ 2000 කට අධික වටිනාකමින් යුත් බස් රථ දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සඳහා පරිත්‍යාග කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan