පුවත්

අද සිට පනත බලාත්මකයි – සමාජ මාධ්‍ය වැරදියට භාවිතා කළොත් වැඩ වරදියි!

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ( Online Safety ) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) උදෑසන අත්සන් තැබීය.

දකුණු ආසියාවේ විශිෂ්ඨතම මාතෘ රෝහල මාර්තු මස දී වැඩ අරඹයි!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි 01 කොළඹ (LNW): කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දී සෞඛ්‍ය සේවයට එක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා...

සජිත්ගේ “සක්වල” 74 වැනි අදියර යටතේ විජයබා කනිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් (VIDEO)

රටේ අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන් මුදල් වෙන් කිරිමට රජයට නොහැකි වුවත් ජනතාව මර්දනය කරන කදුලු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාර යන්ත්‍ර මිලදී ගන්න මුදල් වෙන්...

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/01

ශ්‍රී ලංකාව සමඟ චීනය ශ්‍රී ලංකාව තුළ සබඳතාවක් පවත්වන තත්ත්වය හමුවේ ප්‍රවේශමෙන් ප්‍රවේශ වන ලෙස මරුමලාර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (MDMK) හි ප්‍රධාන ලේකම් සහ...

නහයට උඩින් ගිහින් තියෙන අපට මේක මොකක්ද? වැඩි වුණ මිලට ජනතා ප්‍රතිචාරය මෙන්න (VIDEO)

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබෙන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (01) ජනතාව සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

Popular

spot_imgspot_img