පුවත්

රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට මුදල් දෙන්නේ මෙහෙමයි – සජිත්ගේ වැඩපිළිවෙල මෙන්න!

සමගි ජන බලවේග රජයක් තුළ මේ රට බංකොලොත් කළ හොරුන් නීතිය හමුවට ගෙනවිත් විනිවිදභාවයෙන් යුක්ත,වගවෙන වගකියන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දී මිනිසා ජිවත් කරවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුදල් ඩිජිටල්කරණය සඳහා ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට මහ බැංකුවට උපදෙස්!

මුදල් ඩිජිටල්කරණය සඳහා වූ ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රියාවලිය අධ්‍යයනය කොට සති 2 ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම සහ විධි කමිටුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 12 කොළඹ (LNW): ආණ්ඩුව ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරන බවත්...

ඩයනාගේ 2024 ඉලක්කය!

සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අගය කරනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වන වැඩසටහනෙහි පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සිය ප්‍රශංසාව පළ කර තිබේ.

Popular

spot_imgspot_img