පුවත්

සිසුන් අපහසුතාවට පත්කරන්න එපා. වහාම වාර ප්‍රවේශ පත්‍ර වලංගු කරන්න – විපක්ෂ නායක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ට ජනවාරි මාසයේ නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමට එහි සාමාන්‍යාධිකාරවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවධානය යොමුඅක්ර තිබුණි.

ක්‍රිකට් එල්ලයට හෙල්ල

සටහන – නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ (LNW): හෙල්ල දැමීම සහ ක්‍රිකට් ක්‍රීඩාව අතර ලංකාවේ ක්‍රිකට් බලද්දි ලොකු සම්බන්ධයක් තියෙනවද කියලා හිතෙනවා.ක්‍රිකට් ආයතනයෙ මුල් පුටුවෙ...

බිල ගෙවා ගන්න බැරුව ලක්ෂ ගණනකගේ විදුලිය විසන්ධි කරලා!

බිල නොගෙවීම නිසා පසුගිය වසරේ විදුලිය විසන්ධි කිරීම් 1,064,400ක් සිදුකර තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

වසර ගණනාවක් ඇදුනු විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්නයකුත් විසඳයි!

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට!

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Popular

spot_imgspot_img