Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
උතුරු කැරොලිනාවේ සැහැල්ලු දුම්රියක යුක්රේන තරුණියකට සිදු වූ සාහසික අපරාධයට ට්‍රම්ප්ටත් මළ පනී.
දේශපාලන පුවත්
ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!
ඡායාරූප සටහන
සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)
විශේෂාංග
අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”
රජය රු. බිලියන 49.3 ක ව්‍යාපෘති ප්‍රගතිය සඟවලා!
පුවත්
ASK
-
October 31, 2023
මේ වසරට අදාළව ගත් විට අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවයක් දක්නට නොලැබීම තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය අවධාරණය කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ අයට වැඩ වරදියි. රට පනින්නත් බැහැ.!
පුවත්
ASK
-
October 31, 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලෝබියුලින් එන්නත් කුප්පි විසි දෙදහස් පන්සියක් මෙරට ගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව, විදෙස් ගමන් තහනමක් පැනවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අස්වැසුමට සතියක්!
පුවත්
Rashika Sandamali
-
October 31, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පවතින ගැටලු විසඳීමට ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල්...
රනිල් මහත්තයා අමුතු දෙයක් කළේ නැහැ. ගෙවන්න තියෙන ණය කල් දැම්මා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
October 31, 2023
ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අමුතු දෙයක් කර නොමැති අතර සිදුකළේ ගෙවීමට ඇති ණය 2028 දක්වා කල් දැමීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අයවැයෙන් සියලුම රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක්!
දේශපාලන පුවත්
ASK
-
October 31, 2023
එළඹෙන 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාව හරහා සියලුම රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් සිදුකිරීමට කටයුතු කරඇතැයි වාර්තා වෙයි.
1
...
3,102
3,103
3,104
...
6,121
Page 3,103 of 6,121
Popular
උතුරු කැරොලිනාවේ සැහැල්ලු දුම්රියක යුක්රේන තරුණියකට සිදු වූ සාහසික අපරාධයට ට්‍රම්ප්ටත් මළ පනී.
Radhika
-
September 13, 2025