*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

පුනරීන් නගරය සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරීන් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කර තිබුණි.

2024 අයවැය මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පූනරීන් නගරය සංවර්ධනය සඳහා වෙන්කර ඇති රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන තුළ සංවර්ධන කටයුතු සිදු කරන ලෙසයි එහිදී ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත්තේ.

මේ අතර සංචාරක ව්‍යාපාරයට සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද වික්‍රමසිංහ මහතා තවදුරටත් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan