පුවත්

ලංවිම සේවකයින් දෙවන දිනටත් පාරට බහිද්දී වෘත්තීය සමිති නායකයින්ට වාරණ නියෝග!

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දෙවන දිනටත් අද (04) විරෝධතාවේ නිරත වෙමින් සිටියි.

ජනතා ප්‍රශ්නවලට උත්තර සොයා අනුර ළඟටත් එයි!

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවේලි ගම්මානයේ අනවසර හුණුගල් කැණීම් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාව දැනුවත් කිරීම සඳහා එම ගම්මානයේ නියෝජිත පිරිසක් පැමිණ තිබේ.

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනාව 100%ක් දක්වා ඉහළට!

මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම් ඇතුළත් කරමින් ජනාධිපති අරමුදල මෙම වසරේ සිට 100% දක්වා වෛද්‍යාධාර දීමනා වැඩි කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජන්දය දිනන්න ඕන කෙනෙක් එක්ක අපි සන්ධානගත වෙනවා – තිස්ස

ඕනෑම කණ්ඩායමක් සහ පුද්ගලයෙක් සමඟ සන්ධානගතවීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය ලබා දී ඇති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනිත් ලියනගේ ට නැවත කැඳවීමක්

සටහන – නිශ්මං රණසිංහ ජනවාරි 04 කොළඹ (LNW): සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජනිත් ලියනගේ කැඳවීමට නව තේරීම් කමිටුව...

Popular

spot_imgspot_img