පුවත්

උතුරු මැද පළාත් සභාවට නව ප්‍රධාන ලේකම්වරයෙක්!

සටහන - තිසර සමල්ජනවාරි 02, අනුරාධපුර (LNW):ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වරුණ සමරදිවාකර මහතා උතුරු මැද පළාත්...

වැට් බද්දට මුවා වී වැඩි මිලට භාණ්ඩ අලෙවිකරණ වෙළෙඳුන් සොයා වැටලීම්!

වැට් බදු ඉහළ යාමත් සමඟ අසාධාරණ ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ දමා ඇත්දැයි සොයා බැලීමට අද (02) සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61කට වෙන්න යන දේ!

ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දෙස් විදෙස් ජනතාවගෙන් රු මි. 100ක වෛද්‍ය උපකරණ සහ අක්ෂි කාච ප්‍රදානයක්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 02 කොළඹ (LNW): පසුගිය කාලය පුරාවටම දෙස් විදෙස් ජනතාව විසින්, කොළඹ ජාතික අක්ෂි රෝහල මගින් ලබාදෙන ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්...

කොළඹ වරාය නගරයට රෝහලක්. ආයෝජනය ඩො.මි.100ක්

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Popular

spot_imgspot_img