පුවත්

දඹදිව සාංචි මහාබෝධි මහෝත්සවය අතිඋත්කර්ෂවත්ව මෙවරත්!

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ධර්මාශෝක අධිරාජයා සිය ප්‍රිය දේවිය වූ විදිසා දේවි වෙනුවෙන් ඉදිකළ වර්තමාන ලෝක සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් බෝපාල් හි සාංචි ස්තූප සංකීර්ණයේ වාර්ෂික අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශන මහෝත්සවය නොවැම්බර් 25 26 යන දෙදින මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලංකා මහා බෝධි සංගමය හා මධ්‍ය ප්‍රදේශ් රජය කටයුතු යොදා ඇත.

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම කෝටි 100ක් – පාඩුව පියවන්න ජනතාවට බදු ගහනවා!

සීනි බදු සංශෝධනයෙන් පසු රජයට රු. කෝටි 100ක බදු ආදායමක් අහිමි වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇමතිගේ කැන පැනීම ඉස්සරවීම ගැන ආණ්ඩුවේත් තැන තැන කතා

පැවත්වෙන ලෝක කුසලාන තරගාවලිය නිමා වන්නටත් මත්තෙන් ඉදිරියේදි අනෙක් කණ්ඩායම් දක්වන දක්ෂතා මත හෝ ශ්‍රී ලංකාවට අවසාන කණ්ඩායම් හතරට ඒමට සුළු ඉඩක් හෝ තිබියදී...

නව විදෙස් තානාපතිවරු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දෙයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): මහනුවර ජනාධිපති මන්දිරයේ දී , ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

රුපියල් කෝටියකට ආසන්න මුදල් වංචාවක්! සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): විශාල මූල්‍ය වංචාවකට අදාළව යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ, කොන්ත්‍රාත්...

Popular

spot_imgspot_img