පුවත්

සඳුදා සිට අඛණ්ඩ විරෝධතා සතියක් – 17 වැනිදා පාර්ලිමේන්තුව වැටලීමටත් සූදානම් !

ජනතා ඉල්ලීම්වලට කන් දී ඉල්ලා අස්වීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ විරෝධතාවයක් සිදු කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට අඛණ්ඩ විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

තවමත් විසඳුමක් නැති ගෑස් පෝලිම් – පැලවත්තේ දී ජනතාව පාරත් වසයි (VIDEO)

දින ගණනාවක් තිස්සේ ගෑස් පෝලිමේ සිටියද ගෑස් නොලැබීම නිසා අද (07) බත්තරමුල්ල පැලවත්ත මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

සමඟියේ විශ්වාසභංගයට ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම සහය දෙන්න තීරණ කරයි

සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග

ශිෂ්ඨ රාජ්‍යයක නම් මේ වනවිටත් ආණ්ඩුව ඉල්ලා අස්වෙලා. දැන් ඇත්තේ විසඳුම් දෙකයි – චන්ද්‍රිකා

මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයන්, සිවිල් සමාජය, පොදු ජනතාව ඉතා දැඩි ලෙස බලපෑම් කරද්දීත් ඊට කන් නොදී වත්මන් රජය අත්තනෝමතික ලෙස බලයේ එල්ලී සිටීම මම ඉතා දැඩි ලෙස පිළිකුල් සහගතව හෙළාදකින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

හදිසි නීතිය පැනවුයේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමටයි

ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය ප්‍රකාශ කරයි.

Popular

spot_imgspot_img