Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
කටකතා
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
කටකතා
මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
සංවර්ධන පුවත්
2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!
පුවත්
ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!
ඖෂධ හිඟය නිසා සාමාන්‍ය ජනතාව දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ අත්බෙහෙත් වෙත යොමුකරවීමට පියවර
පුවත්
RN
-
May 6, 2022
ඖෂධ හිඟය හේතුවෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමේ විද්වත් හමුවක් පෙරේදා (03) නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී පැවැත්වී තිබේ.
හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
පුවත්
RN
-
May 6, 2022
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය.
69 වසරකට පසු අද රටම හර්තාල් !!
දේශපාලන පුවත්
RN
-
May 6, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (06) දීපව්‍යාප්ත එක්දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වේ.
තමිල්නාඩු DMK මන්ත්‍රීවරුන් මසක වැටුප ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි
පුවත්
UN
-
May 5, 2022
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මසක වැටුප ශ්‍රී ලාංකික ජනතාවට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂය නියෝජනය කරන ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ගේ වැටුප මෙලෙස පරිත්‍යාග කර තිබෙනවා.
දුම්රිය සේවකයන් වර්ජනයට සූදානම් – රාත්‍රී දුම්රිය ගමන් වාර කිහිපයක් කැන්සල්
පුවත්
UN
-
May 5, 2022
කොළඹ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. රියදුරන් නොමැතිවීම හේතුවෙන් ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
1
...
5,770
5,771
5,772
...
6,447
Page 5,771 of 6,447
Popular
රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?
RN
-
December 19, 2025