*
Friday, April 19, 2024
spot_img

Latest Posts

දුම්රිය සේවකයන් වර්ජනයට සූදානම් – රාත්‍රී දුම්රිය ගමන් වාර කිහිපයක් කැන්සල්

කොළඹ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. රියදුරන් නොමැතිවීම හේතුවෙන් ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හෙට දිනයේදී පැවැත්වෙන වැඩවර්ජනය සඳහා දුම්රිය වෘත්තීය සමිතිද සහාය පළකර ඇති අතර වෘත්තීය සමිති ප්‍රකාශ කළේ හෙට දිනය තුළ කිසිදු ගමන් වාරයක් ක්‍රියාත්මක නොවනු ඇති බවයි.

කෙසේ නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය සඳහන් කළේ දුම්රිය ගමන් වාර නිසි පරිදි ක්‍රියාත්මක කරන බවයි. පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිද වර්ජනය සඳහා සහාය නොදක්වන බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් දුම්රිය රියදුරන් වැඩවර්ජනය සහාය දැක්වීම හේතුවෙන් දැන් සිටම දුම්රිය ධාවන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan