Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
තීරු ලිපි
ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….
ව්‍යාපාරික
ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !
පුවත්
අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න
ව්‍යාපාරික
මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !
ප්‍රවීන සටන් නළු විල්සන් කරු සමුගනී !
පුවත්
UN
-
May 3, 2022
ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.
අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….
කටකතා
RN
-
May 3, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
ඉන්ධන පෝලිම් වෙත හෙට සන්ධ්‍යාව වන විට විසඳුම්! (VIDEO)
පුවත්
ASK
-
May 3, 2022
ඛනිජතෙල් ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනයෙන් අක්‍රීය වුණු එම බෙදාහැරීම් කටයුතු හෙට සන්ධ්‍යාව වන විට යථාතත්ත්වයට පත්කර ගත හැකි වනු ඇති බව එම සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.
කුසගින්නේ පාසල් එන සිසුන් ප්‍රමාණය එකවරම ඉහළ යයි !
පුවත්
UN
-
May 3, 2022
උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන සිසුන්ගේ ප්‍රමාණය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය පවසනවා. රට මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් තම දරුවන්ට ප්‍රමාණවත් ආහාර වේලක් ලබාදීමට දෙමව්පියන්ට නොහැකි වී ඇති බවයි එම සංගමයේ සභාපති සුජීව විමලරත්න මහතා පෙන්වා දෙන්නේ.
අරගලේට අම්මලා අප්පච්චිලා ගොඩයි
Sponsored Article
CN
-
May 3, 2022
පවතින ආර්ථික අර්බුදය හමුවේ ආරම්භ කරනු ලැබූ ජනතා අරගලය මේ වන විට පවතිනුයේ අරගලයක් ලෙස නොව සංදර්ශන පවත්වන සැණකෙළියක් ලෙසය. අරගලයේ නායකත්වය නායකත්වයක් නිසි...
1
...
5,779
5,780
5,781
...
6,439
Page 5,780 of 6,439
Popular
ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….
RN
-
December 18, 2025