*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

ඉන්ධන පෝලිම් වෙත හෙට සන්ධ්‍යාව වන විට විසඳුම්! (VIDEO)

ඛනිජතෙල් ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනයෙන් අක්‍රීය වුණු එම බෙදාහැරීම් කටයුතු හෙට සන්ධ්‍යාව වන විට යථාතත්ත්වයට පත්කර ගත හැකි වනු ඇති බව එම සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

අවශ්‍ය ඇනවුම් ප්‍රමාණය ඛනිජ තෙල් සංස්ථාව මඟින් ලැබෙන්නේ මෙම කටයුත්ත සාර්ථක වනු ඇති බවයි ඔහු අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ඛනිජ තෙල් සංස්ථාවද දිවා රෑ නොබලා සේවය කරන බව මේ වන විට දැනුම දී ඇති හෙයින් සිය සේවකයින්ද දිවා රෑ නොබලා එම ප්‍රවාහන කටයුතු සිදුකිරීමට මැදිහත් වී සිටින බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan