පුවත්

යුපුනා ජපනාට වඩා හපනා වෙයි

යුපුන් අබේකෝන් ආසියාතිකයෙකු මීටර 150 ක දුරක් සඳහා වාර්තා කළ හොඳම කාලය වාර්තා කරන්නට සමත් වුණා.වර්ථමානයේ මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාව දරන යුපුන් 2020...

සමස්ත මහා වැඩවර්ජනයට වෘත්තීය සමිති එකින් එක එක්වෙයි!

හෙට (28) දිනයේ ක්‍රියාත්මක සමස්ත මහා වැඩවර්ජනයට රජය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු සියලුම ක්ෂේත්‍රවල වෘත්තීය සමිති එක්වෙමින් සිටිනවා.

ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා ආහාර මිල ඉහළට – ඉහළ යන මිල තීරණය ආපන ශාලා හිමියන් අතට (VIDEO)

ගෑස් මිල ඉහළ යාමත් සමඟ යළි ආපන ශාලාවල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟයි. සාකච්ඡාව සිකුරාදා – ජනපති ලිඛිතව දැනුම් දෙයි !

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිට තවත් වසර එකහමාරක්ම දෙන්න කීර්ති, මෛත්‍රී, සාලිගෙන් යෝජනාවක් …

තවදුරටත් ප්‍රමාද නොකර වහාම "ජාතික ආණ්ඩුවක් - එකඟතා ආණ්ඩුවක්" නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කළයුතු බව යහපාලන රජය සමයේ හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු වන කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන මහත්වරුන් පවසයි.

Popular

spot_imgspot_img