Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen
විශේෂාංග
විවේචනයද ? අපහාසයද?
පුවත්
මාරක අනතුරක්!
ඡායාරූප සටහන
උතුරත් දකුණත් යා කරන ජනමාධ්‍ය සිහිවටනාගාරයක් කිලිනොච්චියේදී විවෘත වේ! (PHOTOS)
පාස්කු ප්‍රහාරය : සාරා ගැන සෙවීමට සයින්දමරුදු මළ සිරුරු අද යළිත් ගොඩගැනේ
පුවත්
RN
-
April 27, 2022
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තිය මියගොස් ඇතිද යන්න යළි තහවුරු කරගැනීම සඳහා අම්පාර - සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු කොටස් අද (27) යළි ගොඩගැනීමට නියමිතව තිබේ.
කැබිනට් – රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු පොහොට්ටුවේ තවත් 10ක් අගමැතිට එරෙහි වෙයි !
පුවත්
RN
-
April 27, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කළ බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ඩලස් අලහප්පෙරුමත් රාජපක්ෂලාගේම කෙමනක් …?
කටකතා
RN
-
April 27, 2022
පවතින දේශපාලන අර්බුදයට විසඳුම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරට පත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවත් රාජපක්ෂවරුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති වැඩපිළිවෙලක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගයේ පාගමනට දැවැන්ත සෙනඟක් ! (Photos)
දේශපාලන පුවත්
RN
-
April 27, 2022
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන සමගි බල පා ගමන ඊයේ (26) පෙරවරුවේ මහනුවරින් ආරම්භ විය.
ඉල්ලා අස්වෙන්න නම් මහින්දගෙන් කොන්දේසියක් – ඕමල්පේ සෝභිත හිමි අනාවරණය කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 27, 2022
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
1
...
5,798
5,799
5,800
...
6,432
Page 5,799 of 6,432
Popular
යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen
Rashika Sandamali
-
December 16, 2025