පුවත්

ආණ්ඩුව අරගලයට මර්දනය ගේනවා නම් ජනතාවට පළිහක් වෙන්න අපි සූදානම් – සජිත් (VIDEO)

රටේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආණ්ඩුවටත් වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලසම්පන්න බව පාලකයින් අවබෝධ කරගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන ජනතාවට එරෙහිව තර්ජනය මර්දනය ගර්ජනය පාවිච්චි කරන්නට ආණ්ඩුව කටයුතු කරනවානම් අරගල කරන ජනතාවට ඉදිරියෙන් සිට ඔවුන්ව ආරක්ෂා කරන පලිහ බවට පත්වීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහින්ද අගමැති ධුරය අත්හැරීමේ සූදානමින් ….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

හිසතෙල් ගෑමේ නැකත අද

ලැබුවා වූ සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අදට (17) යෙදී තිබේ.

නව කැබිනට්ටුවේත් ජොනීට ඇමතිකමක්. ප්‍රසන්න, බන්දුල, මහින්දානන්ද ඇමතිකම් එපා කියයි !

අලුතින් දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 11,000ක්…

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 11,000ක්...

Popular

spot_imgspot_img