පුවත්

ගෑස් ගැන සම්පූර්ණයෙන්ම ප්‍රමිතිය තීරණය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට! (VIDEO)

ගෑස් හා ඊට අදාළ උපාංග ගැන ප්‍රමිතිය තීරණය කිරීම මෙන්ම ඒ ගැන අධීක්ෂණය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

ඊශ්‍රායෙල් සෞඛ්‍ය සේවකයන්ට සිව්වැනි එන්නත් මාත්‍රාවක් !

ඊශ්‍රායලයේ සෞඛ්‍ය සේවකයන් පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ සිව්වැනි මාත්‍රාවක්ද ලබා දී තිබෙනවා.

කැබිනෙට්ටුවේ සාමූහිකත්වය රකින්න බැරි ඇමතිවරු ඉල්ලා අස්වෙන එක හොඳයි – ජනපති

කැබිනට් මණ්ඩලයේදී සාමූහිකව ගන්නා තීරණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සියලු ඇමතිවරුන් පෙනී සිටිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ගෙවුණු වසර දෙකේ මේ ආණ්ඩුව ෆේල්. අපි තදින් හිටියා මදි – එස්.බී. (VIDEO)

ගතවුණු වසර දෙකක කාලය තුළ ආණ්ඩුව අසමත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බවත් නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් අතර අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Popular

spot_imgspot_img