පුවත්

අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්දයත් ඔන්න ඉවරයි. දැන් තියෙන්නේ තෙවෙනිවර කියවීම. පුළුවන්නමි ඒකවත් පරද්දන්න බලන්න.

ර ගෝතයෝ ටිකක් රටපාලනය කරන්න ඉල්ලනවානේ ඔවුන්ට මොන තරමි ආලවටිටමි දැමිමත් කන්දම විලිලෑවත් අන්තිමට 3% -- 5% කට අඩු මී පැටියෙක් තමයි වදන්න වෙන්නේ..!  ඒක...

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට එරෙහිව නඩුව කැඳවීමට දින නියම වෙයි – නවුෆර් මවුලවිත් අද උසාවි ගෙන එයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොණුකර ඇති නඩුව යළිකැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල...

ඩිජිටල් ප්‍රවේණිදාස භාවයෙන් නිදහස් වෙමු

අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අපි ඔක්කොම දැන් දන්නවා අපි ජීවත් වෙන්නේ පශ්චාත් ධනේශ්වර ලෝකයක කියල. ඒ කියන්නේ ධනවාදයට ඔබ්බෙන් පවතින සමාජයක. ලෝකයක. වැඩේ තියෙන්නේ...

රසායනික පොහොර ගෙන්නනවද ගෙන්නන්නෙ නැද්ද ? එක එක ඇමතිවරු කියන්නෙ එක එක දේවල් !

රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් බරපතල අර්බුදයකට මැදිව සිටි ගොවි ජනතාව දැක්වූ විරෝධය හේතුවෙන් මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික...

කොමියුනිස්ට් පක්ෂ සභාපති ඉවත් කිරීම වළක්වාලන වාරණ නියෝගය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා. ඒ...

Popular

spot_imgspot_img