Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !
විදෙස්
නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි
දේශපාලන පුවත්
මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !
දේශපාලන පුවත්
පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!
අවුරුදු ගණන් ඕනෙ නෑ, ඉදිරි මාස තුන ආණ්ඩු කරන්නේ කොහොමද පෙන්නන්න – කිරිඇල්ල රජයට කියයි
පුවත්
RN
-
January 24, 2022
වසර ගණනක් ඉදිරියට රට පාලනය කරන්නේ කෙසේද යන්න නොව අවම වශයෙන් ඉදිරි මාස තුන තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කෙසේදැයි හැකි නම් පෙන්වා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට පවසයි.
හිටපු ලුණු සංස්ථා සභාපතිත් චිත්‍රපට සංස්ථාවේ නව පත්වීම ප්‍රතික්ෂේප කරයි
පුවත්
RN
-
January 24, 2022
චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු නිශාන්ත සඳබරණ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
හැම වහලක්ම විදුලි බලාගාරයක් කරන්න පුළුවන්. ඉංජිනේරු රැළක් ඒකට ඉඩදෙන්නෙ නෑ – ඇමති ජයන්ත
පුවත්
RN
-
January 24, 2022
ශ්‍රී ලංකාව යනු දවසට පැය 12ක් සූර්ය ආලෝකය ලැබෙන රටක් බැවින් හැම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කළ හැකි වුවත් ඉංජිනේරුවන් රැළක් ඊට ඉඩ නොදෙන බවත් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බවත් බහාලුම් අංගන සහ ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
යල්පැන ගිය ප්‍රතිකාරවලින් රටේ තුවාලය සුව කරන්න බෑ – සජිත් සිවිල් සංවිධාන නියෝජිත හමුවේදී කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 24, 2022
ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කාණ්ඩ 4ක් යටතේ අද සිටම විදුලි කප්පාදුව පටන් ගන්න වෙනවා – ලංවිම ඉංජිනේරු සංගමය
පුවත්
RN
-
January 24, 2022
පවතින ඉන්ධන හිඟය අනුව අද (24) දිනයේ සිටම විදුලි කප්පාදුව ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
1
...
6,138
6,139
6,140
...
6,325
Page 6,139 of 6,325
Popular
2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !
RN
-
November 14, 2025