Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
පුවත්
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
ක්‍රීඩා
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
දේශපාලන පුවත්
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
‘අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි.’ [පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම – අභියෝග සහ අවස්ථා]
පුවත්
ashika brahmana
-
January 7, 2022
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක් වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.
අප්‍රේල් වෙද්දි සහල් කිලෝවක අවම මිල 300 ක් විතර වෙන්න පුලුවන් – සහල් නිෂ්පාදකයන්
පුවත්
ashika brahmana
-
January 7, 2022
එළඹෙන මාසය වනවිට රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.
බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කරමින් පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම්
පුවත්
ashika brahmana
-
January 7, 2022
බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
පුටාර් එකෙන් ගමන් යන්න ලෑස්ති වෙන්න – උදය ගම්මන්පිල
පුවත්
ashika brahmana
-
January 7, 2022
ජනවාරි මස තෙවැනි සතිය වනවිට ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවනවා.
චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීම අද
පුවත්
RN
-
January 7, 2022
ප්‍රශ්නගත චීන කාබනික පොහොර නෞකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් අද දිනයේ (07) ගෙවීමට නියමිත බව වාර්තා වේ.
1
...
6,209
6,210
6,211
...
6,307
Page 6,210 of 6,307
Popular
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
Sashikala Madhushani
-
November 9, 2025