පුවත්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් චක්‍රලේඛය නිකුත් කෙරේ

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ආර්ථිකය විනාශ කළේත් හොරකම සාමාන්‍යකරණය කළේත් සිරිසේනයි – පතිරණගෙන් ප්‍රතිප්‍රහාර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි.

වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ තීන්දුව අද

2021 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර රැඳවියන් 8 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

චණ්ඩි නොන්ඩි වෙයි : මං කියන දේ මොනවා හරි අවුලක් තියෙයිද දන්නෑ – විමල් දිනේෂ් රහස් කතාබහක (VIDEO)

ආණ්ඩුව තුළ කැරලිකාරී ලෙස හැසිරුණු විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි කුඩා පක්ෂ නායකයින් මේ වනවිට දමනය වෙමින් පවතින ස්වභාවයක් පෙන්නුම් කරමින් සිටී.

මහබැංකු හොරුයි පොහොට්ටු නායකයොයි එකතුවෙලා මට ගැහුවෙ – මෛත්‍රීගෙන් යළි ප්‍රහාරයක් (VIDEO)

එදා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී මහබැංකු හොරුන් සහ වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එකට එක්ව තමන්ට පහරදුන් බවත් දේශපාලනයේදී එක් හොරෙක් රැකගැනීමට සියලු හොරුන් එකතුවන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Popular

spot_imgspot_img