Wednesday, October 5, 2022

Latest Posts

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් චක්‍රලේඛය නිකුත් කෙරේ

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව 2022 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැටුප් සංශෝධනය සහිත චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද අනුමැතිය සහිතවය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.