පුවත්

ගම්මන්පිලගේ තෙල් ටැංකි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය – ගිවිසුම් අත්සන් කිරීම ඉදිරි සතියේදී

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි – හර්ෂ

සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත් මෙම ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගත්තේ අදූරදර්ශී ලෙස කටයුතුකළ ගෝඨාභය රාජපක්ෂ රජය බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

නව වසරේ සුබ පණිවුඩය

පවතින අති දුෂ්කර තත්ත්වය නොතකා රටේ ජනතාව වෙත තම දෑස් යොමු කිරීමට රජය තීරණය කිරීම සමස්ත රාජ්‍ය සේවකයාගේම පැසසුමට ලක්වනු ඇත. විපක්ෂය සහ තවත් බඩගෝස්තර...

උකස්කර නිවාස ණය පිළිබඳව මහ බැංකුවෙන් නියෝගයක්

කස්කර මත ලබාදෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන් නව නියෝගයක් නිකුත් කර තිබෙනවා. මුදල් නීති පනතේ නියෝග මත මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අන්තිමේදී IMF යන්නත් තීන්දු කරයි !

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටවල් කිහිපයක් සමග මෙන්ම ණය ආධාර ලබාදෙන සංවිධාන සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Popular

spot_imgspot_img