පුවත්

වැඩිවන කිරිපිටි මිලට විරෝධය දක්වා ආපනශාලා තුළ කිරි තේ අලෙවිය අත්හිටුවයි!

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි මිල රු.60කින් වැඩි වීමත් සමඟ ආපන ශාලාවල කිරි තේ අලෙවිය නතර කිරීමට තීරණය සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අද මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.

ආහාර හිගයක් ඇතිවෙන්න කිසිම ඉඩක් නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

සිංහල අවුරුදු උත්සව සමය වනවිට රටපුරා ආහාර හිගයක් ඇතිවන බවට දේශපාලන පක්ෂ සහ විද්වතුන් සිදුකරන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කිසිවෙකුත් බියට පත්වීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට සම්බාධක පනවන්න – චීන පොහොර සමාගමෙන් චීන රජයට බලපෑම්

ශ්‍රී ලංකාවට සම්බාධක පනවන්නැයි චීනයේ සීවින් බයෝටෙක් පොහොර සමාගම එරට රජයෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවයි. චක්‍රලේඛය නිකුත් කිරීම අද

2022 ජනවාරි 03 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් යළි සේවා රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මරුට

මෙක්සිකෝවේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර අවුරුදු 01 ක සහ 16 ක දරුවන් දෙදෙනෙකුද වන බවයි වාර්තා වන්නේ.

Popular

spot_imgspot_img