පුවත්

ගෙදර මිනිස්සුන්ගෙනුත් බැණුම් අහගෙන මම ලේකම්කම බාර ගත්තෙ – හිටපු කෘෂිකර්ම ලේකම් (Video)

උප කුලපති තනතුරද අතහැර දමා තම පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම සමීප හිතමිතුරන්ගෙන්ද බැණුම් අසමින් තමා කෘෂිකර් අමාත්‍යංශයේ ලේකම් තනතුර බාර ගැනීමට තීරණය කළ බව කෘෂිකර් අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා.

අපාර වූ මව්පිය සෙනෙහසට සජිත්ගෙන් නත්තල් උපහාර ! (VIDEO)

මීගමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයක් අද (23) පැවැත්විණි. එය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ...

ජනාධිපතිගෙ වැරැද්දක් නෑ කාබනික වැ‌ඩේ අල උනේ නිළධාරීන් නිසා (Video)

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළ නමුත් ඊට අවශ්‍ය සැළසුම් සකස් කරන පුද්ගලයන්ගේ අවිධිමත් ක්‍රියාකලාපය හේතුවෙන් එම වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ජල හා විදුලි ගාස්තුත් ඉහළ යන ලකුණු!

ඉන්ධන මිල ඉහළ යාමත් සමග විදුලි නිෂ්පාදනය සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බැවින් විදුලි ගාස්තු ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

බිලියන 12 ඉක්මවූ අපනයන ආදායම

2021 අවසන් වනවිට ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි....

Popular

spot_imgspot_img