Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !
දේශපාලන පුවත්
ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!
විදෙස්
දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!
පුවත්
කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!
යුද්ධය අවසන් කරන්න ආර්ථික හයිය දුන්නේ බැසිල් යටතේ පී.බී. සහ කබ්රාල් විසින් – පතිරණ
පුවත්
RN
-
December 27, 2021
එදා යුද්ධය අවසන් කිරීම සඳහා අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පී. බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් බව අද බොහෝ දෙනෙකුට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
පෘථිවියම දෙදරුම් කා වසර 17 යි – 2004 සුනාමියේ ඉන්දියාව සහ ලංකාව අද
පුවත්
CN
-
December 27, 2021
2021 දෙසැම්බර් 26 නොහොත් ඊයේ දිනය, ඉන්දියන් සාගර සුනාමිය සහ දැවැන්ත භූ කම්පනය හටගෙන වසර 17 ක නිමාව සනිටුහන් කළේය.දකුණු සහ ගිනිකොණ දිග ආසියාවේ ඉන්දියාව, ශ්‍රී...
විදේශිකයින් හා විවාහ වීමේදී ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් අනිවාර්යය කෙරේ
පුවත්
RN
-
December 27, 2021
විදේශිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ වලදී විදේශීය පාර්ශ්වය සම්බන්ධයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගැනීම අනිවාර්යය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙවැනි විවාහවලින් ජාතික ආරක්ෂාවට...
ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත් රටේ තියෙන්නේ “සාගත සංග්‍රාමයක්” – සජිත් (VIDEO)
පුවත්
RN
-
December 27, 2021
අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත්, දී ඇති එකම පැකේජය අසහනය පීඩනය උද්ධමනය දුක කඳුල වේදනාව පමණක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
බදාදා වෙනකොට බස් ගාස්තු වැඩි කරන්න වෙනවා – ඇමති දිළුම්
පුවත්
RN
-
December 27, 2021
ලබන බදාදා (29) දිනය වනවිට බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
1
...
6,398
6,399
6,400
...
6,434
Page 6,399 of 6,434
Popular
සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !
RN
-
December 16, 2025