Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
දේශපාලන පුවත්
මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !
සංවර්ධන පුවත්
ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!
පුවත්
සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!
විදෙස්
බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja
ජොනීට, නාමල්ට, මහින්දානන්දට, රත්තරංට ඇමතිකම් දෙන්න – පොහොට්ටුව යළිත් ඉල්ලයි !
කටකතා
RN
-
August 13, 2022
ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු හිටපු අමාත්‍යවරුන් පිරිසකට නැවතත් කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල්...
ගවනර් මදිවාට ඩිපියුටි ගවනරුත් ජනාධිපතිට කින්ඩිය දායි … !
කටකතා
RN
-
August 13, 2022
ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිනී වයි. පී. ප්‍රනාන්දු මහත්මියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේම දැඩි ලෙස විවේචනය කර ඇති බව වාර්තා වේ. පසුගියදා...
සර්ව පාක්ෂික නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ …
කටකතා
RN
-
August 11, 2022
ලබන සතියේදී නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී පළවූ අදහස් අනුව...
ධම්මික පෙරේරා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට ?
කටකතා
RN
-
August 10, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ මහතාව කැබිනට් බලතල...
සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් ?
කටකතා
RN
-
August 10, 2022
නව සෞඛ්‍ය අමාත්‍යවරයකු නුදුරේදීම පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. දැනට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ...
1
...
134
135
136
...
176
Page 135 of 176
Popular
මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !
RN
-
November 6, 2025