කටකතා

      නව ඇමති මණ්ඩලයේ ඉතිරි කොටස අද දිවුරුම් දෙයි. පළමු කැබිනට් රැස්වීමත් අද

      නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉතිරි කොටස අද (16) දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

      අධිකරණ අමාත්‍ය ධුරය සුසිල් ප්‍රේම්ජයන්තට ?

      අධිකරණ අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට ලැබෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      රනිල්ගේ පාර්ශ්වයෙන් අද කැබිනට් ඇමතිවරුන් 4ක් දිවුරුම් දෙයි ??

      නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් අද (15) දිනයේදී කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

      ජනාධිපති පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස කියයි !

      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ඉල්ලා අස්වෙන්නැයි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

      රනිල්ගේ කමිටුව නිසා චම්පික මග නවතී ….

      රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට මුල පටන්ම එකඟ වී සිටි පාඨලී චම්පික රණවක මහතා අද (14) වනවිට සිය තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      Popular

      spot_imgspot_img