Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

හිටපු ජනාධිපති ලේකම්ටත් අලුත් තනතුරක් ??

හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට නව තනතුරක් ලබාදීමට යෝජනා වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඒ මහතාව ජනාධිපති උපදේශකවරයකු වශයෙන් පත්කිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.