කටකතා

      සුසිල්, නිමල් සිරිපාල, ලන්සා ඇතුළු පිරිසක් මේ මොහොතේ අගමැති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක !

      සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලංසා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් මේ වනවිට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක නිරත වී සිටින බව වාර්තා වේ.

      පොලිසියට නිදහසේ රාජකාරි කළ හැකි කාලයක් උදාවෙලා ලු …

      මේ දිනවල පොලිසියට නිදහසේ රාජකාරි කළ හැකි කාලසීමාවක් උදාවී ඇතැයි පොලිස් සේවයේ හැමතැනම කතාබහට ලක්ව තිබෙන බව වාර්තා වේ.

      ජනපතිගේ පාර්ශ්වයෙන් කැබිනට්ටුවට ප්‍රසන්න, දිනේෂ්, මහින්දානන්ද ?

      ඉදිරියේදී පත්කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලය සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් 8 දෙනෙකු ඇතුළත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

      අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

      එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

      මැයි 09 පොලිසිය වගකීම පැහැර හැරිය තැන පොහොට්ටුවේ පතිරණ සාක්ෂි සහිතව ප්‍රශ්න කරයි !

      මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ පොලිසිය කටයුතු කළ ආකාරය ගැටලු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

      Popular

      spot_imgspot_img