ඉන්දියාවෙන් රනිල්ට සහතිකයක් ….

ඉන්දීය රජයේ ප්‍රබල දේශපාලනඥයෙකු ඊයේ (19) රාත්‍රියේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකථන සංවාදයක නියැළී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එහිදී මෙරට දෙමළ දේශපාලන පක්ෂ සියල්ලේම පාහේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සම්බන්ධයෙන් ඔහු පොරොන්දුවක් දී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

අද පැවැත්වෙන ජනාධිපති තේරීමේ ඡන්ද විමසීමට අදාළ චීන මැදිහත්වීම ගැන සලකා ඉන්දියාව මෙම පියවරට එළඹ ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...