Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!
දේශපාලන පුවත්
කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!
විදෙස්
චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!
ක්‍රීඩා
දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස
අන්තර්වාර ආණ්ඩුවට සජිත්ව එකතු කිරීමට ඕමල්පේ සෝභිත හිමි දැඩි උත්සාහයක …
කටකතා
RN
-
May 3, 2022
රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්කර සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට එකඟවන ලෙස ඕමල්පේ සෝභිත හිමි පසුගිය දින ගණනාවක් පුරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි බලපෑමක් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
නුගේගොඩදී විශේෂ මැයි රැළියක්. මහින්දගේ අවසන් තීරණය හෙට ?
කටකතා
RN
-
April 30, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපැවැත්වූව ද එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (01) නුගේගොඩදී විශේෂ මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
දේශපාලන අර්බුද මැද්දේ මහින්ද – රනිල් හමුවක් …
කටකතා
RN
-
April 30, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.
මහින්ද ඉවත් කළොත් 60ක් සමග නාමල් විපක්ෂයට. විපක්ෂ නායක ධුරයත් ගැනීමට සැලසුම්
කටකතා
RN
-
April 29, 2022
මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අනේ ස’ එහෙම නම් කරන්න එපා, උදේ ඉඳලා වයිෆුත් කන්නෑ … ?
කටකතා
RN
-
April 29, 2022
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අපූරු කටකතාවක් අද උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.
1
...
143
144
145
...
162
Page 144 of 162
Popular
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!
Rashika Sandamali
-
August 22, 2025